Chamara Diviyagahage

කුරුණෑගලින් 58,000/= ට (Land in Kurunegala - 58,000/ =)

  • Sale
  • Regular price Rs 2,934,000.00

Posted on 11:00 AM | Wed, May 20, 2020

පර්චස් 50.6 පදිංචියට මෙන්ම වගාවට සුදුසු ඉඩමක් හදිසි අවශ්‍යතාවක් මත කඩිනමින් විකිණීමට. පර්චසය 58,000 / = පමණි.

ස්ථානය- ගන්ගොඩ , මහකෙලිය, කුරුණගල.

කුරුණෑගල-පුත්තලම මහා මාර්ගයට මීටර් 400 යි.

මහකෙලිය හන්දියට මීටර් 800 යි.

කුරුණගල නගරයට කි.මී. 15 යි.

වාරියපොල නගරයට කි.මී. 7 යි.

නිරවුල් ඔප්පුව සහ බිම් සැලැස්ම.

තෙකලා විදුලිය සහ නිමකරමින් පවතින නල ජල පද්ධතිය.

                                             

නිවසක් සහිත ඉඩමකට මාරු කිරීමටද සලකා බැලේ.

ගූගල් සිතියමේ බැලීමට- https://goo.gl/maps/rqk7r9m5mT7eL3gm8

අප අමතන්න-   071 583 0595

                                                          

A land of 50.6 purchase (residential as wel as agricultural) is to be sold urgently due to a emergency situation. 58,000/= per purchase.

Location- Gangoga, Mahakeliya, Kurunegala.


400 m to Kurunegala-puttlum high level road.

800 m to Mahakeliya junction.

15 km to Kurunegala town.

7 km to Wariyapola town.


Clear deed with the plan.

Three phase electricity with almost finised tap water supply.

It is considered to exchange with a house.


See on Google map-
https://goo.gl/maps/rqk7r9m5mT7eL3gm8


Call us-           
071 583 0595

Comments / Reviews

Based on 1 review Write a comment or review